Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343

යාපනයේ රටඉඳි වැවීම පිළිබඳ අවධානය

Sun01232022

Last update9:03:24 UTC 2022

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343
සිරස්තල :

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343

යාපනයේ රටඉඳි වැවීම පිළිබඳ අවධානය

MP DD DATE
මඩකළපුව දිස්ත‍්‍රික්කයේ සංචාරයක යෙදුණු සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මඩකළපුව - කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ ගමන්කරන අවස්ථාවේ දී නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා මහතාගේ මගපෙන්වීම යටතේ සිටුවා ඇති රටඉඳි ගස් දැකීමෙන් පසු ඒවා පරීක්ෂා කොට යාපනය අර්ධද්වීපයේ ද රටඉඳි වැවීම පිළිබඳ ව සිය අවධානය යොමු කරන ලදී. 
 
මෙහිදී එම රටඉඳි ගසකට නැග රට ඉඳි පලදාව පිළිබඳ ව විමසා බැලු අමාත්‍යවරයා මෙම වගාව උතුරු ප‍්‍රදේශයේ ඉතා සාර්ථක ව කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවත්, මේ සඳහා රටඉඳි නිෂ්පාදනය කරන මැද පෙරදිග රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව ද පැවසීය. 
 
මෙම සංචාරයේදී අමාත්‍යවරයා විසින් තාලන්කුඩා කර්මාන්ත ගම්මානය විවෘත කිරීම ද සිදු කළේය. 
 
මෙම අවස්ථාවට සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති පසුපති සීවරත්නම්, එහි සාමාන්‍යධිකාරී ලෝගනාදන් යන මහත්වරු ද කාතන්කුඩි ප‍්‍රාදේශීය ලේකම් ද සහභාගී වූහ.
 
DB

MP DD DATE 1

MP DD DATE 2

සංවර්ධන - ප්‍රාදේශීය

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343

Notice: Only variable references should be returned by reference in /mnt/data/vhosts/casite-625726.cloudaccess.net/httpdocs/libraries/joomla/session/session.php on line 343
book4
book5
Follow Us
Follow Us
Follow Us